භාවිතයෙන් ඉවත්කළ පැලට් විකිණීම සඳහා මිලගණන් කැඳවීම (Sale of damaged Pallets) – Published Date 06.03.2024

භාවිතයෙන් ඉවත්කළ පැලට් විකිණීම සඳහා මිලගණන් කැඳවීම

(Sale of damaged Pallets) – Published Date 06.03.2024

( ටෙන්ඩර්පත් භාරගන්නා අවසන් දිනය 2024 මාර්තු මස 13 දින පස්වරු 2.30)

Tender Application forms Can be downloaded from Below Link.  ටෙන්ඩර් අයදුම්පත පහතින් ලබාගත හැක

Tender Form -> Lot61_Pallets_tender_application

වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා දුරකථන අංක 0112422341/0112440880 ඔස්සේ අනුපමා මිය අමතන්න

Address :
Sri Lanka State Trading (General) Corporation Ltd, 100, Nawam Mawatha,
Colombo 02.

Contact Numbers : 0112440880 / 0112422341