ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් සහ වෙළඳ සැණකෙළිය – එස්.ටී.සී. රජවාස වෙළඳ සංකීර්ණය – නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය
2023 දෙසැම්බර් 14 සිට දෙසැම්බර් 31 දක්වා පැවැත්වේ
ආචාර්ය මුදියන්සේ දිසානායකයන් ඉදිරිපත් කරන සන්නි යකුම ඇති දුර්ලභ ශාන්තිකර්මය අත්විදින්න, පහසු මිලට රෙදිපිළි , ගෘහ විදුලි උපකරණ හා ගෘහභාණ්ඩ, ජංගම දුරකථන, සන්නිවේදන පහසුකම් සහ දුරකථන උපාංග ලබාගන්න. ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල්හි නවතම ආහාර වට්ටෝරු රස විඳින්න.

Download Proposal Letter ->  Food Street & Shopping fiesta 2023_Invitation Letter_Common

1) ස්ට්‍රීට් ෆුඩ් හා ආහාර වර්ග වෙළඳ කුටි
2) අයිස්ක්‍රීම් හා කෙටි අහාර
3) රෙදිපිළි හා සැරසිලි
4) ජංගම දුරකථන, සන්නිවේදන පහසුකම්
5) ගෘහ විදුලි උපකරණ හා ගෘහභාණ්ඩ, පරිගණක යන්ත්‍ර
6) පුනර්ජනනීය බලශක්ති විසඳුම් / නව නිෂ්පාදන හා ඉලෙක්ට්‍රොනික විසඳුම්

වෙළඳ කුටි සඳහා අයදුම්පත ලබාගන්න / Download Stall Holder Application Here -> Stall_Reservation_Application_Rajawasa_2023

 පහත ලින්ක් ඔස්සේ ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ඔස්සේ ගෙවීම් කර වෙන්කරවා ගත හැක.

ගෙවීම් කරන අයිතම ප්‍රමාණය තෝරා පළමුව ඔබේ ආයතනයේ මුල් නම සහ අග නම සහ භාවිතා කරන ඊ මේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක්‌ ලබාදෙන්න. එමෙන්ම ඔබගේ තැපැල් ප්‍රදේශය හා ආසන්න නගරය තෝරන්න. / First Select the No of Items you wish to register for, then First Name , Last name and Correct email Address along with mobile number and your Postal Area and Nearest Town.
නෙක්ස්ට් ක්ලික් කර ඊළඟ ෆෝම් එකෙහි ඔබගේ ගෙවීම් කාඩ්පත් විස්තර ලබාදෙන්න. ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට රිසිට් පත ලැබෙනු ඇත. Click Next and provide your card details on next screen. You will receive payment receipt to your email if you successfully completed your payment. ( It will take around 2- 3 Minutes)

Category (A) – ස්ට්‍රීට් ෆුඩ් හා ආහාර වර්ග වෙළඳ කුටි වෙන්කරවා ගැනීම – 2023 දෙසැම්බර් 14 සිට දෙසැම්බර් 31 දක්වා
දිනකට රු.1000 බැගින් දින 18 සඳහා රු.18000 පහත Payhere ලින්ක් ඔස්සේ ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කල හැක. අවශ්‍ය වෙළඳ කුටි ප්‍රමාණය ගෙවීම් කරන අවස්ථාවේ තෝරාගත හැක
(දෙසැම්බර් 9 දින සිටම පවත්වාගෙන යාම සඳහා වෙන්කර දෙනු ලැබේ)

Category (B) – රෙදිපිළි,ගෘහ විදුලි උපකරණ,ගෘහභාණ්ඩ සඳහා වෙළඳකුටි සඳහා වෙන්කරවා ගැනීම – 2023 දෙසැම්බර් 14 සිට දෙසැම්බර් 31 දක්වා
දිනකට රු.1000 බැගින් දින 18 සඳහා රු.18000 පහත Payhere ලින්ක් ඔස්සේ ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කල හැක. අවශ්‍ය වෙළඳ කුටි ප්‍රමාණය ගෙවීම් කරන අවස්ථාවේ තෝරාගත හැක
(දෙසැම්බර් 9 දින සිටම පවත්වාගෙන යාම සඳහා වෙන්කර දෙනු ලැබේ)

Category (C)- Limited සීමිත දින ගණනක් සඳහා වෙළඳ කුටි වෙන්කරවාගැනීම 
දිනකට රු.1000 බැගින් පහත Payhere ලින්ක් ඔස්සේ ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කල හැක. අවශ්‍ය වෙළඳ කුටි ප්‍රමාණය ගෙවීම් කරන අවස්ථාවේ තෝරාගත හැක
(අදාල දිනයන්හි පමණක් පවත්වාගෙන යාම සඳහා වෙන්කර දෙනු ලැබේ)

ගෙවීම් රිසිට්පත හා අයදුම්පත සමග achala@email.stc.lk ලිපිනයට ඊමේල් කිරීම මගින් පහසුවෙන් පැය 24 සේවාව ඔස්සේ ඔබට ලියාපදිංචි විය හැක. Email Payment copy of payment receipt and Completed Application form to achala@email.stc.lk to register using 24Hrs Service.

පහත අංක අමතා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින් සහය ලබාගත හැක ( සතියේ දිනවල පෙ.ව. 8.30 – පස්වරු 4.30 අතර )
Support can be taken in Sinhala or English Language ( Weekdays Between  8.30AM – 4.30PM)

Administration Division, Sri Lanka State Trading (General) Corporation Ltd, 100, Nawam Mawatha, Colombo 02.
පාලන අංශය, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, අංක 100, නවම් මාවත, කොළඹ 02.
Contact Telephone No : Direct Number : 0112302042  or  General Number 0112422341 / 0112440880 extension 386, 294 
Mobile : Nirosh 0777842663 / 0702590303 , Achala 0756133899