එස්.ටි.සී. ආයතනය මගින් ආනයනය කරන ලද බිත්තර දිවයින පුරා අලෙවි කිරීමට බෙදාහරින්නන් ලියාපදිංචි කිරීම 2023

එස්.ටි.සී. ආයතනය මගින් ආනයනය කරන ලද බිත්තර දිවයින පුරා අලෙවි කිරීමට බෙදාහරින්නන් ලියාපදිංචි කිරීම 2023

( CLICK TO ENLARGE) 

(සම්පුර්ණ කරන ලද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2023 ජුනි මස 15 දින සවස 4.30 දක්වා)

 

බෙදාහැරීම් අයදුම්පත් කැඳවීමේ නිවේදනය ලබාගන්න -> egg_distributors_Notice_2023

බෙදාහරින්නන් ලියාපදිංචි කිරීම අයදුම්පත ලබාගන්න
Please Download Application Here -> STC_Table_Eggs_Distributor_Application

(සම්පුර්ණ කරන ලද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2023 ජුනි මස 15 දින සවස 4.30 දක්වා)

වෙනත් කරුණු පිලිබඳ දැනගැනීම සඳහා කරුණාකර පහත
දුරකථන අංක ඔස්සේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) අමතන්න

දුරකථන : 0112422341 / 0112440880
මොබයිල් දුරකථන : 0773559773