මහනුවර, කුරුණෑගල, මාතර සහ අනුරාධපුර යන ප්‍රදේශවල ප්‍රදර්ශනාගාර පහසුකම් හෝ සුදුසු ඉඩමක් ලබා ගැනීම සදහා මිල ගණන් කැඳවීම.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ  ප්‍රදර්ශනාගාර පහසුකම්  සඳහා සුදුසු පරිශ්‍ර ලබා ගැනීම සදහා මිල ගණන් කැඳවීම. (ටෙන්ඩර්පත් බාරගන්නා අවසන් දිනය 21.08.2026 පස්වරු 2.00)

 

Tender Application forms Can be downloaded from Below Links ටෙන්ඩර් අයදුම්පත පහතින් ලබාගත හැක.

Download  Application Form Here ->application updated