මහනුවර නගර සීමාවේ ප්‍රදර්ශනාගාරයක් (Showroom) පවත්වාගෙන යාම සඳහා සුදුසු වාණිජ ස්ථානයක් කුලියට හෝ බදු පදනම මත ලබා ගැනීම සඳහා අයදුම්පත් කැදවීම.

ටෙන්ඩර්පත් බාරගන්නා අවසන් දිනය 24.07.2026 

Tender Application forms Can be downloaded from Below Links ටෙන්ඩර් අයදුම්පත පහතින් ලබාගත හැක

1) Download Request for Proposal Application HERE->showroom kandy