ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව
SRI LANKA STATE TRADING ( GENERAL) CORPORATION LTD.
REGISTRATION OF SUPPLIERS 2026 / සැපයුම්කරුවන් ලියාපදිංචිය සිදුකිරීම 2026
සියළුම සැපයුම්කරුවන් සැපයුම්කරුවන් සඳහා වන කොන්දේසි වලට එකඟ විය යුතුය.
All Suppliers shall sign Supplier Agreement after Registration -> STC Local Supplier Agreement
A -(දේශීය සැපයුම්කරුවන් / LOCAL SUPPLIERS FOR SUPPLY OF GOODS)
A) 2026 වර්ෂයට අදාළ වන සියළුම වෙළඳ භාණ්ඩ සැපයුම් සඳහා ලියාපදිංචි වීම
Suppliers Registration for Marketing Divisions 2026 ( OS/FMCG/ICT/AS/EE/ME/AP/HR/CH/CA/MU/SW)
Please read Registration Instructions at the Bottom of this page Carefully /කරුණාකර මෙම පිටුවේ පහල කෙලවරේ ඇති ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුකරන්න.
1. භාණ්ඩ හා උපකරණ සැපයුම්කරුවන් සඳහා අයදුම්පත පහතින් ලබාගන්න Goods & Items Supplier Registration Form Download Here -> Form_A_STC_Supplier_Reg_2026
2. ලියාපදිංචිය අයදුම් කරන ලිපිය Registration Application Cover Letter Download Here-> Cover_Letter_STC_Reg_2026
නිෂ්පාදකයාගේ සහතිකය Manufacturers Authorization Letter is Mandatory – නිෂ්පාදකයාගේ බලයලත් ලිපිය අවශ්‍ය වේ / (compulsory)
3. Rs.2000 ලියාපදිංචි ගාස්තුව ගෙවීම් පහත ලින්ක් ඔස්සේ සියලුම බැංකු කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කල හැක. Payment Cam be done ealisy using Visa / Master cards , Refer Link below
Please read Registration Instructions at the Bottom of this page Carefully /කරුණාකර මෙම පිටුවේ පහල කෙලවරේ ඇති ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුකරන්න. ගෙවීම් පිටපතක් සමග සියළු ලිපිලේඛන සමග registration@stc.lk ලිපිනයට ඊමේල් කිරීම මගින් පහසුවෙන් පැය 24 සේවාව ඔස්සේ ඔබට ලියාපදිංචි විය හැක.
Email Payment Slip and Completed Registration forms along with attachments to registration@stc.lk to register using 24Hrs Service.
B- ( Registration of Duty Free Liquer ( Bond to Bond) Suppliers for the Year 2026 )
1. අයදුම්පත පහතින් ලබාගන්න Duty Free Supplier Registration Form Download Here -> Form_F_STC_DFS_Supplier_Reg_2026
2. ලියාපදිංචිය අයදුම් කරන ලිපිය Registration Application Cover Letter Download Here-> Cover_Letter_DFS_Reg_2026
නිෂ්පාදකයාගේ සහතිකය Manufacturers Authorization Letter is Mandatory – නිෂ්පාදකයාගේ බලයලත් ලිපිය අවශ්‍ය වේ / (compulsory) DFS_MA_Letter_Format_2026
4. Rs.5000 Duty Free Liquer ලියාපදිංචි ගාස්තුව ගෙවීම් පහත ලින්ක් ඔස්සේ සියලුම බැංකු කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කල හැක. Duty Free Liquer Registration Payment Cam be done ealisy using Visa / Master cards , Refer Link below
C -( FOREIGN CHEMICAL SUPPLIERS ) –
Ammonium Nitrate / Pottasium Nitrate/ Formaldihyde/ Aluminium Powder / Barium Nitrate / All Furtilizers
1) Chemicals Supplier Registration Form Download Here ->Form_D_Chemicals_SupplierReg_2026_new
2) Manufacturers Authorization Letter is Mandatory Download Here ->MA-Letter-Chemicals_2026
3. USD 30 Payment Cam be done ealisy using Visa / Master cards , Refer Link below
D – Foreign Suppliers for supply of Uniform Materials
1) Military Uniforms / Shoes/ Supplier Registration Form Download Here ->
2) Manufacturers Authorization Letter is Mandatory Download Here ->
3. USD 30 Payment Cam be done ealisy using Visa / Master cards , Refer Link below
E – Suppliers for Servce Agents / and For Services
Category B) 2026 තොරතුරු තාක්ෂණ ආශ්‍රිත සේවා නියෝජිතවරුන් ලියාපදිංචි වීම
වායුසමීකරණ ආශ්‍රිත සේවා නියෝජිතවරුන් ලියාපදිංචි වීම
වාහන, වාහන අළුත්වැඩියා, සේවාකිරීම් හා වාහන ටයර් ආශ්‍රිත සේවා නියෝජිතවරුන් ලියාපදිංචි වීම
2026 Service Dealers Registration (ICT- IT or Related Services ,APS- Automotive Services , ACS- Air Conditioner Services)
- සේවා නියෝජිතයින් සඳහා අයදුම්පත පහතින් ලබාගන්න Service Dealer Registration Form can be Download here -> Form_B_STC_Service_Dealer_Reg_2026
2.ලියාපදිංචිය අයදුම් කරන ලිපිය Registration Application Cover Letter
3.Rs.2000 ලියාපදිංචි ගාස්තුව ගෙවීම් පහත ලින්ක් ඔස්සේ සියලුම බැංකු කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කල හැක. Payment Cam be done ealisy using Visa / Master cards , Refer Link below
Category C) 2026 සේවාවන් සැපයීම සඳහා ලියාපදිංචි වීම ( 01 සිට 20දක්වා සේවාවන්)
Services Providers Registration (for General Services from 1 to 20)
- සේවාවන් සපයන ආයතන සඳහා අයදුම්පත පහතින් ලබාගන්න Services Registration Form can be Download here->Form_C_STC_General_Services_Reg_2026
2.ලියාපදිංචිය අයදුම් කරන ලිපිය Registration Application Cover Letter
3.Rs.2000 ලියාපදිංචි ගාස්තුව ගෙවීම් පහත ලින්ක් ඔස්සේ සියලුම බැංකු කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කල හැක. Payment Cam be done ealisy using Visa / Master cards , Refer Link below
Please read Registration Instructions at the Bottom of this page Carefully /කරුණාකර මෙම පිටුවේ පහල කෙලවරේ ඇති ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුකරන්න. ගෙවීම් පිටපතක් සමග සියළු ලිපිලේඛන සමග registration@stc.lk ලිපිනයට ඊමේල් කිරීම මගින් පහසුවෙන් පැය 24 සේවාව ඔස්සේ ඔබට ලියාපදිංචි විය හැක.
Email Payment Slip and Completed Registration forms along with attachments to registration@stc.lk to register using 24Hrs Service.
Instructions to Suppliers / සැපයුම්කරුවන් සඳහා උපදෙස්
2026 වර්ෂයට අදාලව ආයතනික සැපයුම් සහ සේවාවන් සඳහා ලියාපදිංචි වීමට කැමති ආයතන පහත ක්‍රමවේදය අනුගමනය කරන්න.
Please Read following Instructions for All Suppliers who wish to register for year 2026 as a Supplier or Service Provider to STC
(කඩදාසි භාවිතය අවම කර පරිසරය රැකගැනීමට සහයවන්න / Green Registration Enabled)
සියළුම සැපයුම්කරුවන් සැපයුම් කරුවන් සඳහා වන කොන්දේසි වලට එකඟ විය යුතුය.
All Suppliers shall sign STC Supplier Agreement before commencing supplies.
ලියාපදිංචි කිරීම් පුවත්පත් දැන්වීම මුද්‍රිත පිටපතක් ලබාගෙන ඔබ ආයතනය ලියාපදිංචි වීමට බලාපොරොත්තුවන්නේ කුමන අංශයක් යටතේද යන්න අවබෝධ කරගන්න
Please download paper advertisement and decide categories selected for registration
1) ඔබට අදාළ වන “අයදුම්පත” සහ “ලියාපදිංචිය අයදුම් කරන ලිපිය” ඉහත ලින්ක් ඔස්සේ ලබාගන්න / Please Download Relevent “Supplier Registration Application” and “Registration Request Letter” from Related Link Above
2) පිටු 6 කින් යුතු අයදුම්පත නිසි ලෙස සම්පුර්ණ කරන්න. / Fill and Complete all 6 pages of relevent Application Form
3) පහත සඳහන් ඇමුණුම් අයදුම්පතට අමුණන්න. / Attach folowing attachments to the application.
සම්පුර්ණ කරන ලද ලියාපදිංචිය අයදුම් කරන ලිපිය / Registration Request Letter in your company Letter Head
සම්පුර්ණ කරන ලද අයදුම්පත / Completed Registration Form
නිෂ්පාදකයාගේ බලයලත් ලිපිය / Manufacturers Authorization ( compulsory/ අනිවාර්ය වේ )
ව්‍යාපාර ලියාපදිංචි සහතිකය/අධ්‍යක්ෂක වරුන්ගේ හැදුනුම්පත් පිටපත් / Business Registration Certificate along with NIC Copies of Directors
වැට් අයකරන්නේ නම් යාවත්කාලින කල වැට් සහතිකය / Updated VAT Certificate if Applicable
බැංකු ගිණුම් ලිපිය/ලබා ඇති තත්ත්ව සහතික / Bank Account and Endorsement from the Bank / Obtained Quality Certificates
ආයතනය සතු වත්කම් හා පහසුකම් / Company Assets and facilities Available
ඉදිකිරීම් සහ විදුලි ඉංජිනේරු සේවා සඳහා නම් අදාළ වන ICTAD හෝ වෙනත් ලියාපදිංචි සහතිකය අනිවාර්යය වේ / ICTAD or Relevent Registration Required for Construction and Electrical Services Providers
සේවා කිරීම සඳහා ඇති සුදුසුකම් ලත් තාක්ෂණික සේවක විස්තර / Qualifications in the Field
පසුගිය වසර 2ක ප්‍රධාන ගනුදෙනුකරුවන්ගේ විස්තර හා වටිනාකම / Proof of Services or Suuplies during last 2 Years – Major Customers
4) ලියාපදිංචි ගාස්තුව එක් අයිතමයන් සඳහා ඉහත ලින්ක් ඔස්සේ ගෙවීම් සිදුකල හැක. / Registration Fee can be paid using the link provided.
ගෙවීම් කරන අයිතම ප්‍රමාණය තෝරා පළමුව ඔබේ ආයතනයේ මුල් නම සහ අග නම සහ භාවිතා කරන ඊ මේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක් ලබාදෙන්න. එමෙන්ම ඔබගේ තැපැල් ප්‍රදේශය හා ආසන්න නගරය තෝරන්න. / First Select the No of Items you wish to register for, then First Name , Last name and Correct email Address along with mobile number and your Postal Area and Nearest Town.
නෙක්ස්ට් ක්ලික් කර ඊළඟ ෆෝම් එකෙහි ඔබගේ ගෙවීම් කාඩ්පත් විස්තර ලබාදෙන්න. ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට රිසිට් පත ලැබෙනු ඇත. Click Next and provide your card details on next screen. You will receive payment receipt to your email if you successfully completed your payment. ( It will take around 10 – 15Minutes)
5) ගෙවීම් පිටපතක් සමග සියළු ලිපිලේඛන සමග registration@stc.lk ලිපිනයට ඊමේල් කිරීම මගින් පහසුවෙන් පැය 24 සේවාව ඔස්සේ ඔබට ලියාපදිංචි විය හැක.
Email Payment Slip and Completed Registration forms along with attachments to registration@stc.lk to register using 24Hrs Service.
Also Can handover Completed Registration Form Along with Payment Receipt and attachments to following Address on or Before 4.30pm, 15/01/2026.by Hand Delivery or Registered Post or By Courier
සම්පුර්ණ කරගත් අයදුම්පත් පහත ලිපිනයේ ඇති ප්‍රසම්පාදන අංශය වෙත 15/01/2026 , පෙර අතින් ගෙනවිත් භාරදිමෙන්දහෝ ලියාපදිංචි තැපෑලෙන් මෙන්ම කුරියර් සේවා ඔස්සේ භාරදිමෙන්ද ලියාපදිංචි විය හැක.
සැ.යු. : අපගේ සියළුම මිළ කැඳවීම් සිදුකරනු ලබන්නේ ඊ මේල් මාර්ගයෙන් වන බැවින් සැමවිටම ඔබගේ ආයතනික නිවැරදි ඊ මේල් ලිපිනයන් පැහැදිලිව සඳහන් කිරීමට වග බලාගන්න. Special Note : Please ensure to mention your company email addresses clearly in registration documents since we are calling price quotations through registerd email addresses only.
Mark “Registration of Suppliers 2026” in your email Subject or Top Left hand side of the Envelope.
ලිපි කවරයේ වම්පස ඉහත කෙලවරේ හෝ ඊ මේල් පණිවිඩයේ මාතෘකාව ලෙස “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026” ලෙස සඳහන් කරන්න.
Procurement Division, Sri Lanka State Trading (General) Corporation Ltd, 100, Nawam Mawatha, Colombo 02.
ප්‍රසම්පාදන අංශය, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, අංක 100, නවම් මාවත, කොළඹ 02.
පහත අංක අමතා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින් සහය ලබාගත හැක ( සතියේ දිනවල පෙ.ව. 8.30 – පස්වරු 4.30 අතර )
Support can be taken in Sinhala / Tamil or English Language ( Weekdays Between 8.30AM – 4.30PM)
Contact Telephone No : 0112432679 / 0112445440





