වර්ග මීටර් 1000 ක භුමි ප්‍රමාණය කාපට් යොදා සංවර්ධනය කිරීම සඳහා මිළගණන් කැඳවීම (STC/SS/MCE/2023/Carpet/01) – ( Published Date : 27/10/2023) 

( Published Date : 27/10/2023)

( CLICK TO ENLARGE) 

( ටෙන්ඩර්පත් භාරගන්නා අවසන් දිනය 2023 නොවැම්බර් මස 13 දින පස්වරු 2.00ට )

ටෙන්ඩර් පත්‍රිකා සහ වැඩි විස්තර පහතින්

Carpeting_BOQ pdf <- සවිස්තර BOQ මෙතනින් ලබාගන්න  / Download BOQ
Tender_Application_Carpeting<- ටෙන්ඩර් පත්‍රිකාව මෙතනින් ලබාගන්න  / Tender Submission Form
Document Fee and Tender Fee for Tender Rs. 3500/= Can be paid using below link. ටෙන්ඩර් අයදුම්පත්‍ර සහ ටෙන්ඩර් ගාස්තුව වන රු 3500/= පහත ලින්ක් ඔස්සේ ගෙවීම් කල හැක.

ඕනෑම කෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කල හැක.  (ඔබගේ ගෙවීම සම්පුර්ණ නම් ඔබගේ ගෙවීමට අදාළ රිසිට්පත ඔබ විසින් ලබාදුන් ඊමෙල් ලිපිනයට ලැබෙනු ඇත)

මේ සම්බන්ධයෙන් සහය අවශ්‍යනම් ප්‍රසම්පාදන අංශය  0112445440 ඔස්සේ සම්බන්ධ කරගත හැක

For clarifications please email, call or WhatsApp during the office hours from 8.30am to 4.30pm

Manager (Procurement)
Sri Lanka State Trading (General)Corporation Limited
No. 100 ,NawamMawatha,
Colombo 02, Sri Lanka.

Telephone : 0112422341/0112440880 Extension 226
Mobile / (WhatsApp): +94776395944
Fax No 0112447970
E-mail: dhanushka@stc.lk