Used AC/Glass/Tyre -Calling for Tender මිලගණන් කැඳවීම (Sale Of Items Lot 34,35,36) – Published Date14.06.2023

Used AC/Glass/Tyre -Calling for Tender මිලගණන් කැඳවීම (Sale Of Items Lot 34,35,36) – Published Date14.06.2023 ( CLICK TO ENLARGE) 

තොගය 34 – ගලවා ඉවත්කළ වායු සමීකරණ යන්ත්‍ර , භාවිතයෙන් ඉවත්කළ මහජන ඇමතුම් උපකරණ
තොගය 35 – භාවිතයෙන් ඉවත්කළ ලෝහ තහඩු , විදුරු තොගයක් හා අනෙකුත් ද්‍රව්‍ය
තොගය 34 – ගලවා ඉවත්කළ ටයර්

( ටෙන්ඩර්පත් භාරගන්නා අවසන් දිනය 2023 ජුනි මස 22 දින පස්වරු 2.00)

1) Download copy of Tender Notice Here ටෙන්ඩර් දැන්වීම ලබාගන්න -> Lot_Sale_34_35_36_Ad

    Please place your sealed tenders in Tender Box Provided and Labeled “Services” at Following Address on or before 14.00HRS , 22/06/2023

2) Tender Application forms Can be downloaded from Below Links ටෙන්ඩර් අයදුම්පත පහතින් ලබාගත හැක 
Lot 34  – වායු සමීකරණ යන්ත්‍ර , භාවිතයෙන් ඉවත්කළ මහජන ඇමතුම් උපකරණ AC Units & PA System Units -> Lot34_AC_PA_Systems
Lot 35 – ලෝහ තහඩු , විදුරු තොගයක් , Metal Sheets & Glass Etc ->Lot35_Metal_Sheets_Glass_Sheets
Lot 36 – ගලවා ඉවත්කළ ටයර් , Used Tyres  ->Lot36_Used_Tyres

Address :
Sri Lanka State Trading (General) Corporation Ltd, 100, Nawam Mawatha,
Colombo 02.