ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2023-2024 (STC/Pro/Service/2023/Reg/002) – ( Published Date :19/09/2023) 

( Published Date : 19/09/2023) – < CLICK HERE FOR FULL VIEW>

(ලියාපදිංචි කිරීම භාරගන්නා අවසන් දිනය 2023 ඔක්තෝම්බර් මස 03 දිනට පෙර )

1. කරුණාකර ලියාපදිංචි වීමේ අයදුම්පත පහතින් ලබාගන්න 

    Download Here -> Contractors_Application_23_24

2. ලියාපදිංචි ගාස්තුව රු.5000ක මුදල පහත ලින්ක් ඔස්සේ ඕනෑම කෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කල හැක.

(ඔබගේ ගෙවීම සම්පුර්ණ නම් ඔබගේ ගෙවීමට අදාළ රිසිට්පත ඔබ විසින් ලබාදුන් ඊමෙල් ලිපිනයට ලැබෙනු ඇත.
ඔබට ස්තුතියි.)

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍යනම් කරුණාකර දුරකතන අංක 0112445440 ඔස්සේ ප්‍රසම්පාදන අංශය අමතන්න.