REGISTRATION OF SUPPLIERS 2027-2029 / සැපයුම්කරුවන් ලියාපදිංචිය 2027-2029
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව
SRI LANKA STATE TRADING ( GENERAL) CORPORATION LTD.
REGISTRATION OF SUPPLIERS 2027-2029 / සැපයුම්කරුවන් ලියාපදිංචිය සිදුකිරීම 2027-2029
සියළුම සැපයුම්කරුවන් සැපයුම්කරුවන් සඳහා වන කොන්දේසි වලට එකඟ විය යුතුය.
A – (දේශීය සැපයුම්කරුවන් / LOCAL SUPPLIERS FOR SUPPLY OF GOODS)
A) 2027-2029 වර්ෂයට අදාළ වන සියළුම වෙළඳ භාණ්ඩ සැපයුම් සඳහා ලියාපදිංචි වීම
Suppliers Registration for Marketing Divisions (OS/FMCG/ICT/AS/EE/ME/AP/HR/CH/CA/MU/SW)
1.Supplier Agreement Download Here ->Supplier Agreement
2. භාණ්ඩ හා උපකරණ සැපයුම්කරුවන් සඳහා අයදුම්පත පහතින් ලබාගන්න Goods & Items Supplier Registration Form Download Here -> Registration of Suppliers-2027-2029
3. Rs.5000 ලියාපදිංචි ගාස්තුව ගෙවීම් පහත ලින්ක් ඔස්සේ සියලුම බැංකු කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කල හැක. Payment Cam be done ealisy using Visa / Master cards , Refer Link below
Please read Registration Instructions at the Bottom of this page Carefully /කරුණාකර මෙම පිටුවේ පහල කෙලවරේ ඇති ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුකරන්න. ගෙවීම් පිටපතක් සමග සියළු ලිපිලේඛන සමග registration@stc.lk ලිපිනයට ඊමේල් කිරීම මගින් පහසුවෙන් පැය 24 සේවාව ඔස්සේ ඔබට ලියාපදිංචි විය හැක.
Email Payment Slip and Completed Registration forms along with attachments to registration@stc.lk to register using 24Hrs Service.
B – Suppliers for Servce Agents / and For Services
1.Supplier Agreement Download Here ->Supplier Agreement
2.සේවා නියෝජිතයින් සඳහා අයදුම්පත පහතින් ලබාගන්න Service Dealer Registration Form can be Download here -> Registration of Suppliers-2027-2029
3.Rs.5000 ලියාපදිංචි ගාස්තුව ගෙවීම් පහත ලින්ක් ඔස්සේ සියලුම බැංකු කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කල හැක.Payment Cam be done ealisy using Visa / Master cards , Refer Link below
Please read Registration Instructions at the Bottom of this page Carefully /කරුණාකර මෙම පිටුවේ පහල කෙලවරේ ඇති ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුකරන්න. ගෙවීම් පිටපතක් සමග සියළු ලිපිලේඛන සමග registration@stc.lk ලිපිනයට ඊමේල් කිරීම මගින් පහසුවෙන් පැය 24 සේවාව ඔස්සේ ඔබට ලියාපදිංචි විය හැක.
Email Payment Slip and Completed Registration forms along with attachments to registration@stc.lk to register using 24Hrs Service.
Instructions to Suppliers / සැපයුම්කරුවන් සඳහා උපදෙස්
2027 – 2029 වර්ෂයට අදාලව ආයතනික සැපයුම් සහ සේවාවන් සඳහා ලියාපදිංචි වීමට කැමති ආයතන පහත ක්‍රමවේදය අනුගමනය කරන්න.
Please Read following Instructions for All Suppliers who wish to register for year 2027 – 2029 as a Supplier or Service Provider to STC
(කඩදාසි භාවිතය අවම කර පරිසරය රැකගැනීමට සහයවන්න / Green Registration Enabled)
සියළුම සැපයුම්කරුවන් සැපයුම් කරුවන් සඳහා වන කොන්දේසි වලට එකඟ විය යුතුය.
All Suppliers shall sign STC Supplier Agreement before commencing supplies.
ලියාපදිංචි කිරීම් පුවත්පත් දැන්වීම මුද්‍රිත පිටපතක් ලබාගෙන ඔබ ආයතනය ලියාපදිංචි වීමට බලාපොරොත්තුවන්නේ කුමන අංශයක් යටතේද යන්න අවබෝධ කරගන්න
Please download paper advertisement and decide categories selected for registration
1)ලියාපදිංචි ගාස්තුව එක් අයිතමයන් සඳහා ඉහත ලින්ක් ඔස්සේ ගෙවීම් සිදුකල හැක. / Registration Fee can be paid using the link provided.
ගෙවීම් කරන අයිතම ප්‍රමාණය තෝරා පළමුව ඔබේ ආයතනයේ මුල් නම සහ අග නම සහ භාවිතා කරන ඊ මේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක් ලබාදෙන්න. එමෙන්ම ඔබගේ තැපැල් ප්‍රදේශය හා ආසන්න නගරය තෝරන්න. / First Select the No of Items you wish to register for, then First Name , Last name and Correct email Address along with mobile number and your Postal Area and Nearest Town.
නෙක්ස්ට් ක්ලික් කර ඊළඟ ෆෝම් එකෙහි ඔබගේ ගෙවීම් කාඩ්පත් විස්තර ලබාදෙන්න. ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට රිසිට් පත ලැබෙනු ඇත. Click Next and provide your card details on next screen. You will receive payment receipt to your email if you successfully completed your payment. ( It will take around 10 – 15Minutes)
2) ගෙවීම් පිටපතක් සමග සියළු ලිපිලේඛන සමග registration@stc.lk ලිපිනයට ඊමේල් කිරීම මගින් පහසුවෙන් පැය 24 සේවාව ඔස්සේ ඔබට ලියාපදිංචි විය හැක.




