Selling of Imported Rice to the Market ( STC/MKT/rice/2025/01 )

Rice “Lot Sale” Application, මෙතනින් ලබාගන්න Download here-> Rice Lot Sale Form


රු 5000 ආපසු ගෙවන තැන්පතුව මුදලින් , මුදල් අයකැමි වෙත ගෙවිය යුතුය/ Refundable deposit can only be paid in cash to the cashier 


Rs.2000 ලියාපදිංචි ගාස්තුව පමණක් පහත ලින්ක් ඔස්සේ සියලුම බැංකු කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කල හැක.  Only Rs. 2000 Application Fee Can be done ealisy using Visa / Master cards , Refer Link below ( Please enter Correct email address in simple letters to get the payment receipt to your email, during payment process)

ලියාපදිංචි ගාස්තුව පමණක් ඉහත ලින්ක් ඔස්සේ ගෙවීම් සිදුකල හැක. / Only Application Fee can be paid using the link provided.

ගෙවීම් කරන අයිතම ප්‍රමාණය 1 තෝරා පළමුව ඔබේ ආයතනයේ මුල් නම සහ අග නම සහ භාවිතා කරන ඊ මේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක්‌ ලබාදෙන්න. එමෙන්ම ඔබගේ තැපැල් ප්‍රදේශය හා ආසන්න නගරය තෝරන්න. / First Select the No of Items as 1, then First Name , Last name and Correct email Address along with mobile number and your Postal Area and Nearest Town.
නෙක්ස්ට් ක්ලික් කර ඊළඟ ෆෝම් එකෙහි ඔබගේ ගෙවීම් කාඩ්පත් විස්තර ලබාදෙන්න. ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට රිසිට් පත ලැබෙනු ඇත. Click Next and provide your card details on next screen. You will receive payment receipt to your email if you successfully completed your payment. ( It will take around 10 – 15Minutes)